පසුගිය දවසක ඒකාබද්ධ විපක්ෂයේ ප්රබලයෙකුගේ පුතෙකු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියක වන සමන්මලී සකලසූරියගේ විවාහ උත්සවය තිබුණානේ.
ඔන්න ඒ වගේ මේ දිනවල දේශපාලන වේදිකාවේ ප්රබලයෙකු වන අමාත්‍ය රංගේ බණ්ඩාර මහතාගේ දියණිය විවාහ වෙන්න යනවා කියලා ආරංචියි. ඒ වෙන කවුරුත් නෙවෙයි එරන්ති රංගේ බණ්ඩාරයි.
කොහොම හරි ඇය විවාහ වෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා සමඟ. ඒ වෙන කවුරුත් නෙවෙයි නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සමඟ
මේ දෙන්නගේ විවාහ උත්සවය චයටම කොළඹ තරුපහේ හෝටලයක පවත්වන්නයි සුදානම.
එළඹෙන සතියේ දිනක තමයි මේ දෙන්නා මෙලෙස විවාහ වෙන්නේ. කොහොම හරි ඔන්න වෙබ් ගොසිප් වෙතින් අපි සුබ පතනවා මේ දෙන්නාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා.

![2 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/2-1600x1200.gif)
![3 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/3-1600x1200.gif)
![4 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/4-1600x1200.gif)
![5 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/5-1600x1200.gif)
![6 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/6-1600x1200.gif)