ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ ඇමතිධූර ලැයිස්තුව අප මීට පෙර ඉදිරිපත් කළානේ.
ඔන්න දැන් අපට ලැබෙන අලුත්ම තොරතුර තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡායා කැබිනෙට්ටුවේ අගමැති දූරයෙන් ඉල්ලා අස්වෙලා කියන එක.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡායා කැබිනෙට්ටුවේ ලබාදීලා තිබුණු තනතුරු තමයි අගමැති ධූරය සහ බුද්ධ ශාසන කටයුතු ඇමතිධූරය.
