Gossip

මහින්ද අගමැතිධූරයෙන් ඉවත්වෙයි – ඡායා කැබිනෙට්ටුවේ අර්බුදයක්ද?

 

Sri Lanka President Mahinda Rajapaksa listens during a press conference during the Commonwealth Heads of Government Meeting (CHOGM) in Colombo on November 16, 2013.  Britain's David Cameron put Sri Lanka on notice to address allegations of war crimes within months or else he would lead a push for action at the UN.  AFP PHOTO/ISHARA KODIKARA

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ  ඇමතිධූර ලැයිස්තුව  අප  මීට පෙර ඉදිරිපත් කළානේ.

ඔන්න දැන් අපට ලැබෙන අලුත්ම තොරතුර තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡායා කැබිනෙට්ටුවේ අගමැති දූරයෙන් ඉල්ලා අස්වෙලා කියන එක.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡායා  කැබිනෙට්ටුවේ ලබාදීලා තිබුණු තනතුරු තමයි අගමැති ධූරය සහ බුද්ධ ශාසන කටයුතු  ඇමතිධූරය.

 

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!