තරු හුට පට

පූජාගේ උපන් දිනය අද – ඒත් නෑ පාටි අද

ඔයාලා කවුරුත් දන්න දක්ෂ ඒ වගේම  ජනප්‍රිය රංගන ශිල්පිණියක් තමයි පූජා උමාශංකර් කියන්නේ. ඉතින් පූජාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

 
පුජා මේ දවස්වල ඉන්නේ ලංකාවේ.  ඉතින් අපි පුජාගෙන් කතා කරලා ඇහුවා උපන් දිනය දවසේ මොකද කරන්නේ කියලා.

 

 

එතකොට පුජානම් කිව්වේ මෙන්න මේ වගේ කතාවක් අපිට.     “ මට හොඳටම සනීප නෑ අනේ . පාටි වලට යන්න විදියක් නෑ. ඔයාල මට සුබ පැතුවට ගොඩාක් ස්තූතියි.“

 
කොහොම වුණත් පූජාට ඉතාමත් ඉක්මනින් සුව වෙන්න කියලා  දෙරණ වෙබ් ගොසිප් වෙතින්  ප්‍රාර්ථනා කරනවා.

puja3

puja2

puja1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!