අමාත්‍ය විජිත් විජිතමුණිද සොයිසා කියන්නේ ටිකක් ආන්දෝලනාත්මක චරිතයක්. මොකද එයා ටිකක අමුතු කතා කියන එක්කනෙක්නේ.
පසුගියදා “අප්පච්චි මලා“ කියලා කතාවක් කියලා දේශපාලන වේදිකාවල හොඳ හොඳ කතා ගියා.
මේ කියන්න යන්නේ එහෙම කතාවක් නෙවෙයි.
ජල ව්‍යාපෘතියක් හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට වන්දි ප්රදානය කිරීමට පසුගිය දා අමාත්‍යවරයා ගොස් තිබෙනවා. එහිදී ඇමතිවරයාට ටිකක් කේන්ති ගිහින් එතන හිටපු පිරිසට තදින් කතා කරලා තියෙනවා.
එම වීඩියෝව පහතින් බලන්නකෝ