Gossip

උපුල් තරංගට උසස්වීමක්

2

ශ්‍රී ලංකාව සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩම අතර අද දිනයේ සිව් වන එක්දින තරඟය පැවැත්වෙනවානේ.

ඔන්න මේ තරඟයේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවාද. පසුගිය තරඟ පුරාවටම උපුල් තරංග පිටියට පිවිසියේ  හත්වන ස්ථානයට සහ 8වන ස්ථානයටයි.

ඔන්න කොහොම හරි අද තරඟයේ උපුල්  තරංගට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ මොකක්ද දන්නවාද?

අද තරඟයේ පළමු පිතිකරුවා ලෙස උපුල් තරංග පිටියට පිවිසෙනවාලු. කොහොම හරි ඔන්න උපුල් ආරම්භක පිතිකරු  ලෙස පිටියට ගිහින් ලංකාව කණ්ඩායමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!