ශ්රී ලංකාව සහ එංගලන්ත ක්රිකට් කණ්ඩම අතර අද දිනයේ සිව් වන එක්දින තරඟය පැවැත්වෙනවානේ.
ඔන්න මේ තරඟයේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවාද. පසුගිය තරඟ පුරාවටම උපුල් තරංග පිටියට පිවිසියේ හත්වන ස්ථානයට සහ 8වන ස්ථානයටයි.
ඔන්න කොහොම හරි අද තරඟයේ උපුල් තරංගට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ මොකක්ද දන්නවාද?
අද තරඟයේ පළමු පිතිකරුවා ලෙස උපුල් තරංග පිටියට පිවිසෙනවාලු. කොහොම හරි ඔන්න උපුල් ආරම්භක පිතිකරු ලෙස පිටියට ගිහින් ලංකාව කණ්ඩායමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
