මහ බැංකු අධිපතිවරයාට එරෙහිව පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයක් අතර තුර මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට සිදුවූ අනතුරින් පසු “ඔහු රෝහල් ගත කරන ලදී.
කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කරන අවස්ථාවේදී මන්ත්‍රීවරයා සිහිසුන් වී සිටි අතර මේ වන විට ඒ මහතාට සිහිය පැමිණ ඇති බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.
රෝහිත අබේගුණවර්ධගේ හිස මතට මාර්ග බාධකයක් ඇදවැටෙයි – තත්ත්වය බරපතළයි – වීඩියෝව බලන්න http://goo.gl/gCMdwy


