මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන ස්ටාර් සිටී වැඩසටහන ඉතාම ජනප්රියයි. ඒ වගේම තමයි මේ වැඩසටහන පිටුපසු ඉතා හොඳ හොඳ දේවල් රාශීයක් සිදුවෙනවා.
ඔන්න ඒ වගේ සිදුවීමක් දැන් අපි ඔබලාට පෙන්වන්නයි යන්නේ. මේ පුහුණුවීම් අතරතුර දිනක්ෂිගේ කැමරාවට හසුවූ දර්ශනයකි.