කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නත් සමඟ දැනට වර්තාවෙන්නේ එක් පුද්ගලයෙකුගේ මරණයක් සහ 47 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලයි.
මේ පිපිරිම ගැන වාර්තා වීමත් සමඟ හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාත් මෙම ස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී එතුමා එම ප්‍රදේශයේ තත්ත්වය ගැන එම ප්‍ර දේශයේ සිට ෆේස්බුක් එක හරහා විශේෂ ප්‍රකාශයකුත් කරලා.
එතුමා වීඩියෝ කළ ප්‍රකාශය පහතින්.
