Gossip

කඳවුරේ පිපිරීම් අස්සේ හර්ෂ ද සිල්වා බුකියෙන් කළ වැඩේ(වීඩියෝ)

cvr

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නත් සමඟ දැනට වර්තාවෙන්නේ එක් පුද්ගලයෙකුගේ මරණයක් සහ 47 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලයි.

මේ පිපිරිම ගැන වාර්තා වීමත් සමඟ හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාත් මෙම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී එතුමා එම ප්‍රදේශයේ තත්ත්වය ගැන එම ප්‍ර දේශයේ  සිට ෆේස්බුක් එක හරහා විශේෂ ප්‍රකාශයකුත් කරලා.

එතුමා වීඩියෝ කළ ප්‍රකාශය පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!