
ත්රිරෝද රථ වෙනුවට අඩු මුදලකට රෝද හතරේ වාහනයක් ගන්න අවස්ථාව උදා කරලා දෙනවා කියලා රජය කිව්වනේ.
ඔය කියන මෝටර් රථ ලක්ෂ 3කට නේ අලෙවි කරන්න යනවා කියලා ආරංචියි
මේ කාර් එකේ ආරක්ෂාව කොහොමද කියක එක කට්ටියටම ප්රශ්නයක් නේ.
මෙන්න වාහන වලින් හප්පලාම චෙක් කරපු වීඩියෝ එක බලන්නකෝ.