එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟයේදී සචිත්ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවාගත් ආකාරය ක්රීඩාලෝලීන් අතර මහත්
ආන්දෝලනයකට ලක්විය. මේ එම සිද්ධිය විදහා දැක්වෙන වීඩියෝ ඡායා රූප පෙළකි.
ඔන්න පළවෙනි සැරේ කිව්වා.
ඔන්න දෙවැනි සැරෙටත් කිව්වා. අම්පයර් දැක්කානේ.
ඔය ඉතිං ආයෙත් ඒ ගොන් වැඩේම කළා.
මේ පාර නම් සමාවක් නෑ පුතා. ඔන්න මම බෙල්ස් ගැලෙව්වා.
කට්ටිය මොකද කියන්නේ.. මැතිව්ස් අයියා එන්න.. චාන්ස් දෙකක්ම දුන්නානේ..
අම්පයර් මොකද කියන්නේ අවුට් නේද?
අම්පයර් ඇඟිල්ල උස්සයි.. බට්ලර් පිටියෙන් යයි.
ජෝසට කඩ්ඩෙන්ම කිව්වානේ… සිංහලෙන් අහගන්න ඕන වෙලාද දන්නෑ දැඟළුවේ…