තරු හුට පට

සචිත්‍රගේ පිටදඟ පන්දුව නඩුවක් වුණේ මෙහෙමයි

 

එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟයේදී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවාගත් ආකාරය ක්‍රීඩාලෝලීන් අතර මහත්

 

ආන්දෝලනයකට ලක්විය. මේ එම සිද්ධිය විදහා දැක්වෙන වීඩියෝ ඡායා රූප පෙළකි.

 

1

ඔන්න පළවෙනි සැරේ කිව්වා.

 

2

ඔන්න දෙවැනි සැරෙටත් කිව්වා. අම්පයර් දැක්කානේ.

 

3

ඔය ඉතිං ආයෙත් ඒ ගොන් වැඩේම කළා.

 

4

මේ පාර නම් සමාවක් නෑ පුතා. ඔන්න මම බෙල්ස් ගැලෙව්වා.

 

5

කට්ටිය මොකද කියන්නේ.. මැතිව්ස් අයියා එන්න.. චාන්ස් දෙකක්ම දුන්නානේ..

අම්පයර් මොකද කියන්නේ අවුට් නේද?

 

6

අම්පයර් ඇඟිල්ල උස්සයි.. බට්ලර් පිටියෙන් යයි.

 

8

ජෝසට කඩ්ඩෙන්ම කිව්වානේ… සිංහලෙන් අහගන්න ඕන වෙලාද දන්නෑ දැඟළුවේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!