ජැමෙයිකානු යෝධ ශරීරයක් ඇති ක්රිස් ගේල්ට ලොව වටේ විශාලා ආදරය කරන ප්රේක්ෂකයින් පිරිසක් සිටින බව නොරහසකි.ඒ අතර ගැහැණු පාර්ශවයේ උදවිය වැඩි වශයෙන් ඔහු හට ආදරය කරන බවද අපි දන්නවා.
ඔන්න ක්රිස් ගේල්ගෙන් ඒ අතර සිටින සුරීපී තරුණියක් පසුගිය දිනක යෝජනාවක් කරලා තියෙනවා. “තමන් සමඟ රාත්රියක් ගත කිරීමට පැමිණෙන ලෙස” ඇය විසින් ක්රිස් ගේල්ගෙන් මෙසේ ඉල්ලීමක් කර තිබෙනවා.
ඔන්න මේ ආරාධනයට ක්රිස් ගේල් විසින් අපූරු උත්තරයකුත් දීලා තියෙනවා.
ක්රිස් ගේල් කියලා තියෙනවා ” බිල ගෙවන්න පුළුවන්නම්” කිසි ප්රශ්නයන් නෑ කියලා.
මේ ඉල්ලීම කරලා තියෙටන්නේ ගේල්ගේ ට්විටර් ගිණුම හරහායි.
එම ගිණුමේ සටහන් පහතින් බලන්න.
