හොලිවුඩ්

27 හැවිරිදි තරුණියකගේ රහස් ප්‍රදේශයෙන් ගව දිවක් එළියට එයි

27 හැවිරිදි තරුණියක් ඇයගේ යෝනි ප‍්‍රදේශයෙන් දැඩි දුගඳක් හැමීමට පටන් ගත් නිසා වෛද්‍ය සහාය ලබා ගැනීමට සඳහා වෛද්‍යවරයෙකු හමුවීමට ගොස් තිබෙනවා. දැඩි දුර්ගන්දය සතියක පමණ කාලයක සිට පැවති තිබෙනවා.

බැක්ටීරියා අසාදනයක් හේතුවෙන් එම දුඟද හමනවා ඇතැයි ඇය සිතා ඇත. නමුත් වෛද්‍යවරයා ඇයව පරික්ෂා කිරීමේදී පුදුම හිතෙන ආකාරයේ දෙයක් දැකලා තියෙනවා. එය ඔහුගේ වසර 30ක වෛද්‍ය ජිවිතයේ කිසිම දිනක දැක නොතිබූ දෙයක්.

වෛද්‍යවරයා කුඩා කාචයක් දමා බැලූවිට උලක් වැනි යමක් යෝනිය තුල තිබෙන අයුරු දැක ඇත, එය ඉවත් කිරීමට උත්සාහ කළත් නොහැකි වූ අතර ඇය ශල්‍යකර්මයකට ලක් කිරීමට වහාම රෝහලකට ඇතුලත් කළා.

සැත්කමෙන් පසු  පසු වෛද්‍යවරයා ඇගේ යෝනි මාර්ගය තුළ තිබී සියල්ලන් පුදුමයට පත් කරමින් ගව දිවක් එලියට ගෙන ඇත. මෙම ගව දිව ඇගේ යෝනිය තුලට ගිය ආකාරය දැන ගැනීමට එහි සිටි කාටත් කුතුහලයක් මතු වී ඇත.

පළමුවෙන් ඇය ගව දිව යෝනියට ඇතුළු වූ ආකාරය ගැන කිසිම දෙයක් නොදන්නා බව පවසා ඇත.

ඇය සති දෙකකට පෙර සාදයකට ගිය බවත් එහිදී දැඩිව මත් පැන් පානය කර සිටියදී පෙම්වතා විසින් ඇයට අමුතු යෝජනාවක් කළ බවත් පවසා තිබෙනවා.

ඔහු ඇයත් සමග අලූත් අත්හදා බැලීමක් කරන්න තීරණය කර තිබුණා. ඒ සඳහා ඇගේ පෙම්වතා යොදාගෙන තිබුණේ ශිතකරණයෙන් ගත් ගව දිවක්. පෙම්වතා ගවයෙකුගේ දිවක් යොදා ගනිමින් ඇයත් සමග ලිංගික සතුටක් ලබා තිබුණු අතර දැඩි බිමත්කම නිසා ඇයට මේ කිසිවක් පැහැදිලි වී තිබී නැහැ. එම ගව දිව යෝනි මාර්ගයේ සිර වී සති දෙකක පමණ කලක් තිබීම ගැන වෛද්‍යවරුන් පවා පුදුම වී ඇත.

එමඟින් ඇයට දරුණු නොවන ආසාදනයක් බෝවී තිබුණු අතර දැන් එයින් සුවය ලබමින් සිටිනවා.

පෙමවතාගේ අලුත් අත්හදා බැලීම ගැන මතකයේ නැති වීමට තරම් ඇය එදා දැඩි සේ බීමතින් සිටින්නට ඇත.

මෙම තරුණිය මේ සිද්ධිය රහසක්ව තබා ගැනීමට උත්සාහ කල නමුත් තවත් තරුණියන් මෙවැනි දේවලින් බේරා ගැනීම සඳහා මේ කතාව ප‍්‍රසිද්ධ කිරීමට ඇය විසින් අවසර දී ඇත.

1111

 

උපුටා ගැනීමකි

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!