පසුගියදා අවාසනාවන්ත ලෙස දෙහිවලදි දුම්රියේ ගැටී මියගිය තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ඉමේෂිගේ මව ටානියා ඇයව සිහිවීම සඳහා සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූපය I Lost My World යනුවෙන් වෙනස් කර තිබෙනවා.
ඊට ඇය යොදාගෙන ඇත්තේ සිය ආදරණීය දියණියගේ ඡායාරූපයක්.
දෙහිවල දුම්රිය අනතුරේ දුම්රිය රියදුරු කියන ඇත්ත කතාව මෙන්න http://goo.gl/ttD8G2
ඉමේෂි හා ෂැරෝන්ගේ අවසන් ගමන http://goo.gl/ttD8G2