නදීෂා හේමමාලි කියන්නේ කවුද කියලා දන්නවානේ. එයා ඉතින් හැරුණත් ගොසිප් එකක් තමයි. එයාගැන ඉතින් වැඩි දෙනා ගැන කතා බහ කරන්න පටන් ගත්තේ “මම සිල් බිඳගත්තා“ ගීතයෙන් තමයි.
කොහොම හරි ඒ ගීතයේ වීඩියෝවට නදීෂා රංගනයෙන් දායක වුණා. ඊට පස්සේ නදීෂා ගැන නොයෙකුත් කතා සමාජය තුළ පැතිරෙන්න ගත්තා. ඔන්න ඒ ඔක්කොම කැපිල යන්න නදීෂා පසුගිය දවසක රසංගද සිල්වාගේ ” අහිමි වන බව දැන දැනත් ” ගීතයට දායකත්වය ලබා දුන්නානේ.
ඒ ගීතය තිබුණු නාදීෂාගේ රංගනයේ සුවිශේෂී තාවය හේතුවෙන් “මම සිල් බිඳගත්තා“ ගිතයෙන් නදීෂාගේ ප්රතිරූපයට සිදුවූ සිදුවීම කැපිලා ගියා.
ඒ මොකද නදීෂා ” අහිමි වන බව දැන දැනත් ” ගීතයේ වීඩියෝවට පෙනී සිටියේ මෙහෙනින් වහන්සේ කෙනෙක් හැටියටයි.
කොහොම හරි දැන් ගොඩක් දෙනෙක් ඒ ගැන දැන් ඒ රංගනය ගැන කතා කරන්න පටන් අරගෙන.
මේ කතා මෙහෙම තියෙද්දි නදීෂාගෙන් රසංගගෙයි අතර තිබුණු පෙම් හුටපටය නැවතත් දළ්රලාගෙන පැවතෙමින් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
නදීෂා ” අහිමි වන බව දැන දැනත් ” ගීතයේ වීඩියෝවට රංගනයෙන් දායක වුණු අයුරු පහතින් නරඹන්න.