හොලිවුඩ්

සිල් බිඳගත් නදීෂාගේ අවනම්බුව සෝදගත් හැටි (වීඩියෝ)

cover

නදීෂා  හේමමාලි  කියන්නේ   කවුද කියලා දන්නවානේ.  එයා ඉතින් හැරුණත් ගොසිප් එකක් තමයි. එයාගැන ඉතින් වැඩි දෙනා ගැන  කතා බහ කරන්න පටන් ගත්තේ  “මම සිල් බිඳගත්තා“ ගීතයෙන් තමයි.

කොහොම හරි ඒ ගීතයේ වීඩියෝවට නදීෂා රංගනයෙන් දායක වුණා. ඊට පස්සේ නදීෂා ගැන නොයෙකුත් කතා සමාජය තුළ පැතිරෙන්න ගත්තා. ඔන්න ඒ ඔක්කොම කැපිල යන්න නදීෂා පසුගිය දවසක රසංගද සිල්වාගේ ” අහිමි වන බව දැන දැනත් ”  ගීතයට දායකත්වය ලබා දුන්නානේ.

ඒ ගීතය තිබුණු නාදීෂාගේ රංගනයේ සුවිශේෂී තාවය හේතුවෙන් “මම සිල් බිඳගත්තා“ ගිතයෙන් නදීෂාගේ ප්‍රතිරූපයට  සිදුවූ සිදුවීම කැපිලා ගියා.

ඒ මොකද නදීෂා ” අහිමි වන බව දැන දැනත් ”  ගීතයේ වීඩියෝවට පෙනී සිටියේ  මෙහෙනින් වහන්සේ කෙනෙක් හැටියටයි.

කොහොම හරි දැන් ගොඩක් දෙනෙක් ඒ ගැන දැන් ඒ රංගනය ගැන කතා කරන්න පටන් අරගෙන.

මේ කතා මෙහෙම තියෙද්දි නදීෂාගෙන් රසංගගෙයි අතර තිබුණු පෙම් හුටපටය නැවතත් දළ්‍රලාගෙන පැවතෙමින් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

නදීෂා ” අහිමි වන බව දැන දැනත් ”  ගීතයේ වීඩියෝවට රංගනයෙන් දායක වුණු  අයුරු පහතින් නරඹන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!