මයිකල් ග්රැබ් එහෙම හිතන කෙනෙක්. “ග්රැවිටි ග්ලු” යනු එවැනි ගල් ගොඩ ගසා ඔහු විසින් ගත චායා රුප මාලාවයි. දැක්කම නම් ලේසියි වගේ නේද ? නමුත් මයිකල් ගල් සමබර කරන ආකාරය දකින කන් ඔබට එය තීරණය කිරීමට නොහැක.
මයිකල් ට අනුව ඔහු මේ සදහා කිසිදු උපකරණයක් හෝ ගම් වර්ගයක් යෝ ද ගන්නේ නැතිලු. ඔබට මෙම චය රුප දැක්කම කියන්න පුලුවන්ද මේවා ගම් ගා ඇලවූ ගල් නොවන බව. ගුරුත්වාකර්ෂණය මගින් මේවා සමබරව තිබෙන ආකාරය අදහගන්නත් බැ.
ඔහු මේ නිර්මාණ කිරීමට ගල් සෙවීමේදී කඩ තොළු ඇති ගල් යොදා ගනී. අඩුම තරමේ කඩතොළු 3ක් වත් ඇති ගල් යොදා ගනී. මේම කඩ තොළු ඇති තැන් පාද 3නෙ පුටුවක් ආකාරයට යොදා ගනී. මේ ආකාරයට ඉතා සුක්ෂමව ගල් සමබර කිරීමේ හැකියාව මයිකල් ග්රැබ්ට තියෙනවා
