හොලිවුඩ්

ගණිකා වෘත්තීය නීතිගත කරන්න අවසරයි

ගණිකා වෘත්තීය නීත්‍යාණුකුල ලෙස පිළිගැනීමට ස්වීට්සර්ලන්තයේ පළාතක් තීරණය කර ඇති බව වාර්තාවෙයි.

එහිදී අදාළ ගණිකාවන්ට නව නීතී පද්ධතියක්ද හඳුන්වා දී තිබෙනවා.

මේ අතර ඔවුන්ට නව සෞඛ්‍ය සේවා ලබා ගැනීම, ඇඳුම් පැළඳුම් ලබාගැනීම  සඳහා සහනදායි ක්‍රමවේදයක්ද හඳුන්වා දී තිබෙනවා.

සුරිච්හි එම ගණිකාවන්ට වෙළඳකුටි පවා මෙමගින් පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබෙනවා බවත් මෙම වෙළඳ කුටි පවත්වාගෙන යා  හැක්කේ රජය විසින් අය කරනු  ලබන බදු මුදල් ගෙවන්නන් හට පමණක් වීම විශේෂත්වයක්.

cover

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!