බෙලිහුල් ඔය කියන්නේ අපේ රටේ තියෙන ඉතාමත් සුන්දර පරිසර පද්දතියක්.
බෙලිහුල් ඔයේ දිය නෑමට ගිය විශාල පිරිසක් මේ ලස්සන පරිසරයේ සැඟවුණු අවධානම ගැන විමසිලිමත් නොවූ නිසා පහුගියකාලේ අවාසනාවන්ත විදිහට මරණයට පත්වුණා.
මේ බලන්නකෝ තත්පර ගානක් ඇතුලත බෙලිහුල් ඔයේ ජල මට්ටම ඉහල යන වේගය.