අවුරුද්ද ඔන්න මෙන්න තියලා යොවුන් පරපුරේ ජනප්රිය නිළියක් වුණු සුලේකා ජයවර්ධන ඩුබායි ටුවර් එකක් ගියා. ගියපු තැන් වල වගේම සෙට් වුණු යාළුවෝ එක්ක මේ ගමනේදි සුලේකා ෆෝටෝ ටිකක් එයාගේ ෆේස්බුක් ගිණුමේ දාලා තිබුණා.
ඒ වගේම සුපිරි ෆෙරාරි කාර් එකක ඉඳලත් මෙයා සෙල්ෆි වීඩියෝ එකක් දාලා තිබුණා.
මේ තමයි ඒ ෆොටෝ ටිකයි වීඩියෝ එකයි.






