බ්රසල්ස් වල Molenbeek කියන නගරයේ මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව කළ උද්ඝෝෂනයකදී මුස්ලිම් කාන්තාවකට ලොකු අකරතැබ්බයක් සිද්ධ වෙලා.
මේ කාන්තාව දෙසට ආපු කාර් එකක් ඇයව හප්පලා යටකරගෙන යනවා. ඇයට ගොඩක් තුවාල සිදුවෙලා තියෙනවා. එම කාර් එක වටලන්න ගිය පොලිසියේ ෆොටෝත් ගහගෙන මේ කාර් එකේ ඉන්න පුද්ගලයා පලා ගියා.
කොහොම හරි පොලිසියට එම කාර් එක සහ එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්න බැරි වෙලා.
