හොලිවුඩ් චීටා පැටවුන් පස් දෙනෙක් දැඩි සත්කාර ඒකකයට (වීඩියෝ) Share Tweet Share Share Email Comments ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘සින්සිනාටි’ සත්වෝද්‍යානයේ දී පසුගිය සතියේ උපත ලද චීටා පැටවුන් පස් දෙනෙක් එහි පශු වෛද්‍ය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. සිසේරියන් සැත්කමකින් බිහි වූ චීටා පැටවුන් පස් දෙනාගේ ප්‍රතිශක්තිය ඌන මට්ටමක පවතින බවයි සත්වෝද්‍යාන බලධාරීන් කියා සිටියේ. සෑම පැය තුනකට වරක්ම චීටා පැටවුන්ට කිරි ලබා දෙන අතර එමගින් ඔවුන්ගේ සිරුරු වල බර නියමිත මට්ටමට පත්කර ගත හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති. ‘චීටා’ ලෝකයේ වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂ අතුරින් එකකි. BBC ඇසුරෙනි… Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website