Gossip

නාමල් රාජපක්ෂ ළඟදී විවාහ වෙයිද?

cover

හිටපු ජනාධිපතිගේ  වැඩි මහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාගේ  පෞද්ගලික ජීවිතයේ අලුත් ආංරචියක් පැතිරෙමින් තිබෙනවා.

ඒ මොකක්ද දන්නවාද? නාමල් රාජපක්ෂ මහතා ළඟදී වීවාහ වෙන්න සුදානම් වෙන බව තමයි මේ  ආරංචිය.

කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්තනම් අපි දන්නේ නෑ.

මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ  තොරතුරු පැතිරෙමින් තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා විවාහ වෙන්න යන්නේ තරුණ දොස්තර නෝනා කෙනෙක් කියලයි ඒ ආරංචි වලනම් සඳහන් වෙන්නේ.

කොහොම හරි ඔන්න මේ කතාව ඇත්තනම්  අපි     නාමල් රාජපක්ෂ මහතාට සුබ පතනවා. සිය විවාහ ජීවිතය සතුටින් ගත කරන්න ලැබේවායි කියලා.

 

cover

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!