රංගන ශිල්පිනියක් වගේම නිෂ්පාදකවරියක් වන ජානකී විජේරත්න මේ දවස් වල වැඩිපුරම ඉන්නෙ ජිම් එකේ.
තමන්ගේ ශරීරයේ හැඩය ගැන ගොඩක් හිතන ජානකී දැන් නටාෂා රත්නායකටත් වඩා ලස්සන වෙලා කියලා තමයි ගොඩක් අය කියන්නේ. නටාෂාට නම් ලංකාවේ අය කියන්නේ දැන් ලෝකල් කිම් කාඩේෂියන් කියලා. කිම් ට තමයි ලෝකේ සරාගීම ඇඟ තියෙන්නේ. ඉතිං තව ටික දවසක් ගියාම ජානකීටත් ඒ ළඟටම එන්න බැරි වෙන එකක් නැහැ.