නදීෂා හේමමාලි කියන්නේ මේ දිනවල බොහෝ දෙනා කතා බහ කරන චරිතයක්නේ.
ඒ මොකද එයා පෙනී සිටින නව මියුසික් වීඩියෝවේ ඇති දර්ශන නිසාවෙන්.
කොහොම වුණත් නදීෂා එම වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විට ඇයගේ ෆේස්බුක් පිටුවෙන් සඳහනක් කරලා තියෙවා.
එම ගීතය ප්රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් හැසිරුණ ආකාරය පිළිබඳ තමා කණගාටුවට පත්වන බව ඇය විසින් එම ෆේස්බුක් සටහනේ සඳහන් කරලා තියෙනවා.
එම ෆේස්බුක් සටහන පහතින් බලන්න.