හොලිවුඩ්

Sex and Love ප්‍රසංගයේදී Enrique සිපගත්ත ලංකාවේ කෙල්ල (වීඩියෝ)

enrique

ලොව පුරා ජනප්‍රිය ගායකයෙකු වන Enrique Iglesias  ගේ ප්‍රසංගයක් පසුගිය දින කොළඹදී පැවැත්වුණා.

මේ ප්‍රසංගය ‘Sex and Love’ කියලයි නම් කරලා තිබුණේ.

Enrique Iglesias ගේ බොහෝ ප්‍රසංගවල දැකිය හැකි සිදුවීමක් වන, ප්‍රසංගය අවසානයේ ඔහු විසින් අහඹු ලෙස තරුණියක් සිප වැළඳ ගන්නා අතර මෙම ප්‍රසංගයේදීද ඔහු විසින් එම සුපුරුදු අවස්ථාව උදා කර ගත්තා.

ඒ කොහොම වුණත් මේ ප්‍රසංගය  සඳහා සහභාගී වූ පිරිසෙන් මේ වන විට විශාල දෝෂාරෝපණ එල්ලවෙමින් පවතිනවා.

ඒ මොකද දන්නවාද ප්‍රසංගය ආරම්භවීමට නියමිතව තිබුණේ පස්වරු  7.00ත් 8.00ත් අතර වූවත් ප්‍රසංගය ආරම්භ වුයේ එදින පස්වරු 10.00ත් පසුවිය.

ඒ විතරත්  නෙවෙයි Enrique වේදිකාවට ඇවිල්ලා කෙටි කාලයකින් ප්‍රසංගය අවසන් වුණා කියලත් ආරංචියි.

මෙම ප්‍රසංගය සදහා රුපියල් 5000 සිට 35,000 දක්වා ඉහළ මුදලකට ටිකට් පත් විකුණා තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!