Gossip

මලකඩ ප්‍රශ්ණයක් ද? එහෙනම් දැන්ම මේ ලිපිය කියවන්න

යකඩ මලකෑම නොහොත් මලකඩ කෑම ගැන නම් නොදන්නා කෙනෙක් නැතිව ඇති. එහෙත් මලකඩ කෑ භාණ්ඩයක් නැවත පෙර තිබූ තත්වයෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔබ දන්නවාද? මේ ඒ පිලිබඳ අප සොයා බලා තබන සටහනක්..

ඇත්තටම මල කනවා කියන්නේ මොකද්ද?
වාතයේ තියෙන ඔක්සිජන් වායුව බාහිර පරිසරයේ තිබෙන ජලවාෂ්ප සමග එකතුවෙලා යකඩ වල තියෙන ෆෙරස් අයනත් එක්ක ක්රිරයා කරලා ෆෙරික් ඔක්සයිඩ් සහ ෆෙරස් ඔක්සයිඩ් යන සංයෝගයන් තැනෙන ක්රි්යාවලියටයි අපි මල කනවා කියල සාමාන්යඔ ව්යසවහාරයේදී හඳුන්වන්නේ.
මේ නිසා ඕනෑම යකඩයක් වායුගෝලයට නිරාවරණය වූ වෙලාවේ ඉඳන් තමයි මේ ක්රිියාවලිය සිදුවීමට පටන් ගන්නේ. ඒ වගේම මේ ක්රිමයාවලිය වේගවත් කරන්න ලුණු වගේ ලවණ වර්ගවලට පුළුවන්. අන්න ඒ නිසානේ මුහුදුබඩ ආශ්රිේත නිවෙස්වල යකඩ භාණ්ඩ ඉක්මනින් දිරාපත් වෙන්නේ.

මලකඩ කනවට හරියටම හරියන විසඳුම
මලකඩ කෑමට විසඳුමක් ලෙස මෙතක් කල් අප බොහෝ දෙනෙක් භාවිතා කලේ කොරෝසින් ආලේපනයයි. නමුත් මලකෑම වැලක්වීමට ඇන්ටිකොරොස් ආලේපනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම ගැටලුවට විසඳුමක් ලෙස කවදත් ශ්‍රී ලාංකීය වෙළඳපොලට නව නිෂ්පාදන හඳුන්වා දෙන මල්ටිලැක් නිවසින් හඳුන්වා දෙන අලුත්ම නිෂ්පාදනය තමයි මල්ටිලැක් රස්ට් කිලර් කියන්නේ. මල්ටිලැක් රස්ට් කිලර් ආලේපනය මගින් සරල පියවර තුනකින් මලකඩ කරදරයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකියි.

පළමු පියවර
ඉතාමත් සරල ක්රරමවේදයක් තුලින් මල්ටිලැක් රස්ට් කිලර් ආලේප කල හැකියි. ඔබ කළයුත්තේ මලකඩ සහිත පෘෂ්ඨය හොඳින් පිරිසිදු කිරීම. එය වැලි කඩදාසියක් මගින් හෝ වයර් බ්ර්ෂ් එකක් මගින් හොඳින් පිරිසිදු කල යුතුයි. ඉන්පසු මල්ටිලැක් රස්ට් කිලර් පළමු ආලේපය කරන්න.

දෙවන පියවර
මෙහි පළමු ආලේපය ආලේපනයෙන් පසු පැය දෙකක් පමණ තබා දෙවන ආලේපය ආලේප කරන්න.

තෙවන පියවර
දෙවන ආලේපයෙන් පැය තුනකට පමණ පසු හොඳින් වියළුණු පසු ඔබගේ අලංකාරය හෝ කල් පැවැත්ම සඳහා ඔබට අවශ්යහහෝ මල්ටිලැක් ඇන්ටි කොරෝසින් හෝ මැක්සන්ස් Q/D මෙටල් ප්රොයිමර් ආලේප කරන්න. ඉන්පසු ඔබ කැමති මල්ටිලැක් පිටත ආලේපනයක් මේ මත ආලේප කල හැකියි.

කවදත් පාරිභෝගිකයාට හොඳම දේ ලබාදෙන මල්ටිලැක් පවුලේ මලකඩ නසන විශේෂඥයා මල්ටිලැක් රස්ට් කිලර් බව අපි අනුමත කරන්නේ අන්න ඒ නිසයි.

වැඩි විස්තර පහත වීඩියෝව නැරඹීමෙන් දැනගත හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!