Gossip

ශලිනි තාරකා අලුත් පෙමක පැටලෙයි

“නෙලා” සිනමාපටය මේ දිනවල අති සාර්ථක අන්දමින් සිනමාහල්වල තිරගත වනවා.

ජනප්‍රිය නිළි ශලනි තාරකා සහ උදාර රත්නායක මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වනවා.

සුන්දර ආදර කතාවක් රැගත් “නෙලා” සිනමාපටය නෙලා නම් වන විරූපී තරුණියක් සහ දෑස් නොපෙනෙන ඔහුගේ පෙම්වතා අතර වන අපූරු ආදර කතාවක් වටා ගෙතුණු කතාවක්.

මේ එහි පූර්ව ප්‍රචාරක පටයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!