Gossip

2013 මිස් එර්ත් කිරුළ වෙනිසියුලාවට….

මිස් ඒර්ත් 2013 තරඟාවලිය පසුගිය දින ඉතා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය .

එහි කිරුළ දිනාගත්තේ වෙනිසියුලානු රූමතියකි.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ සොලංජී ක්‍රිස්ටිනා ය.

මෙම තරඟවාලියේ අවසන් දින කිහිපයේදී මොංගෝලියා රට නියෝජනය කිරමින් සහභාගී වූ තරුණිය විවාහ වී ඇති බවටත්, ඇයට දරුවෙකු සිටින බවටත් හෙළි විය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!