Gossip

මිස් අමෙරිකා කිරුළ ඉන්දීය සූරූපිණියකට…

පසුගිය දිනක පැවති  මිස්  අමෙරිකා 2013 අවසන් තරඟාවලියේදී කිරුළ හිමිකර ගන්නා ලද්දේ ඉන්දියානු සම්භවයක් ඇති නීනා දවුලුරි විසින් ය.

92 වන වරටත් සංවිධානය කරන ලද මිස් අමේරිකා තරඟයේ නීනා දවුලුරි නියෝජනය කරන ලද්දේ අමෙරිකාවේ නි‍ව්යෝක් නගරයයි.

24 වන වියේ පසුවය ඇය, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ  උපත ලබා ඇත.

කෙසේ වෙතත් ඇයට ලැබුණු මෙම ජයග්‍රහණය නිසා ඇයට මේ වන විට වර්ගවාදී තර්ජන එල්ල වී තිබෙනවා.

නීනාට  කලු පැහැති  සමක් තීබීම මේයට හේතුව බව වාර්තා වෙයි.

මිස් අමෙරිකා කිරුළ දිනූ දෙවන ආසියානු තරුණිය නීනා  වන අතර, 2001 වර්ෂයේදීද පිලිපීන ජාතික කාන්තාවක මිස් අමෙරිකා කිරුළ හිමිකරගන්නා ලදී.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!