Gossip

හිතවතුන් පිරිවරාගෙන ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ පුත් ගයන හෙට්ටිආරච්චි උපන්දිනය සැමරූ හැටි – Photos

ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ වැඩිමහල් පුත් ගයන හෙට්ටිආරච්චිගේ 24 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
මෙමම උපන්දිනය වෙනුවෙන් සාදයක්ද සංවිධාන කර තිබුණා.
තම හිතවතුන් සහ පවුලේ ඥාතීන් මෙම සාදයට එක්වී තිබෙනවා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!