Gossip

හිටපු ජනපති මහින්දගේ 71 වන උපන්දිනය අදයි – නාමල් කරපු අපූරු වීඩියෝව මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 71වන උපන්දිනය අද දිනයේ සමරනවා.

ඒ වෙනුවෙන් සමාජජාල මාධ්‍යයන්වලද ඔහුට සුභ පතා විවිධ පෝස්ට් නිර්මාණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කාල්ටන් නිවසේ සිය පවුලේ ඥාතීන් සහ හිතවතුන් කිහිප දෙනෙකු සමග සමරා තිබුණා.

එමෙන්ම නාමල් රාජපක්ෂද  පියාගේ උපන්දිනය වෙනුවෙන් සමාජජාල මාධ්‍යයන්වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙන අතර ඒ වීඩියෝවද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

 

සුබ උපන්දිනයක් වේවා!

A post shared by Namal Rajapaksa (@namal_rajapaksa) on

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!