Gossip

“හිටපු ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු මැතිවරණයට” – හැමතැනම පැතිරෙන, රටම බලා සිටින කතාවේ තීරණය ගැන සුපිරි ක්‍රීඩකයා හඬ අවදි කරයි – Exclusive

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ටී.එම් ඩිල්ශාන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් කරමින් පුවත් පැතිරෙමින් තිබෙනවා.
ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි එම පුවත්වල සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
මෙම පුවත සම්බන්ධයෙන් දැනගැනීමට අපි ඩී.එම්.ඩිල්ෂාන්ව වෙබ් ගොසිප් අපි සම්බන්ධ කරගත්විට ඔහු පැවසුවේ මෙවැන්නක්.
“මම තවම ඒ සම්බන්ධයෙන් තීරණයක් අරන් නැහැ.. අපි බලමු ඉස්සරහට”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!