Gossip

“උපදින හැම භවයකදීම ඔබ මගේම වී ඉපදේවා” – ජනප්‍රිය නිළි ගයනා සුදර්ශනී වෙනුවෙන් සැමියා තැබූ සටහන – Photos

ජනප්‍රිය නිළි ගයනා සුදර්ශනී සහ චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක මෙන්ම රංගන ශිල්පියෙකුද වන සහන් විජේසිංහගේ 10 වැනි විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුණා.
මේ වෙනුවෙන් ගයනා සහ සහන් සාදයක් පවත්වා තිබුණා.
කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුණු මේ සාදයට පවුලේ හිතවතුන්ද එකතු වී සිටියා.
මේ ගැන ගයනා සහ ඇගේ ආදරණීය සැමියා වන සහන සිය මුහුණුපොතට මෙවන් සටහනක් දමා තිබුණා.

සහන් විජේසිංහ
පුරා දශකයක් මා සමඟ අත්වැල්බැද ජීවිත ගමන්මගේ දුක සැප විදිමින් මා ළඟින් හිදිමින් මට ආදරණීය ජිවිතයක් ලබාදුන් මගේ ආදරණීය බිරිඳ ගයනා (මගේ පණ) ඉපදෙන හැම භවයකම ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා.

ගයනා සුදර්ශනී
අපි දෙදෙනා අතැඟිලි බැඳ එකම කැදැල්ලකට වි අදට අවුරුදු දහයක් වෙනවා..එදා හමුවූ දිනේ ඔයා මට දුන් ආදරය අදටත් ඒ විදියමයි…..ජීවිතයේ මෙතෙක් ආ ගමන් මගේ දුකක් නොදී මගේ ජීවිතේට ශක්තියක් වෙමින් .. පණ සේ මාව රැක ගනිමින්….දුක සැප ජය පරාජය සියල්ල විද ගනිමින් අපි දෙන්නා ජීවිතේට මුහුණ දුන් හැටි හරිම අපූරුයි….ජීවිතයේ ඉතිරි කාලයත් මගේ ආයුෂත් අරගෙන…මටත් වඩා කල් ඔබ ජීවත් වේවා….දෙවියන් බුදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..උපදින හැම භවයකදිම ඔබේම ව් ම මගෙම ව් ඔබ ඉපදෙවා….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!