Gossip

ලබන 6 දක්වා අතුරුතහනමක් – ගෝඨාභය රාජපක්ෂට අද අධිකරණයෙන් ලැබුණු නොසිතූ තීන්දුව මෙන්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා බවට විවිධ පුවත් හුවමාරු වුණා.
ඒ වෙනුවෙන් දේශපාලන වේදිකාවේ මෙන්ම තවත් බොහෝ දෙනා විවිධ මත පලකළා.
අද අධිකරණයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට නියෝගයක් ලබාදී තිබුණා.
ඒ පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම ලබන 6 දක්වා වලක්වමින් අධිකරණය අතුරුතහනමක් පනවමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!