Gossip

ලොකුවට වෙඩින් අරන් හසිනි සැමුවෙල් එක්ක විවාහ වූ විශ්ව කෞෂිවත් විවාහ කරගනියි

පසුගිය දිනයක විශ්ව පෙරේරා සහ හසිනි සැමුවෙල් අතර විවාහ ගිවිස ගැනීම සිදුවූ බවට ඔවුන්ම ප්‍රචාරය කරත් නැවතත් විශ්ව පෙරේරා කෞෂි සමග විවාහ ගිවිසගෙන ඇති බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් මොවුන්ගේ මෙම විවාහ ගිවිස ගැනීමේ රංගනයට නම් සමාජයෙන් එල්ල වන්නේ දැඩි විවේචනයන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!