Gossip

අපේ ක්‍රිකට් හදන්න ආපු හතුරුසිංහ නැවතත් බංග්ලාදේශයට

හතුරුසිංහගේ මඟපෙන්වීමෙන් මුහුණදෙන පළවැනි ක්‍රිකට් සංචාරය මේ මාසෙදි බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
බංග්ලාදේශ පුහුණුකරු ධුරයෙන් ඉවත්වුණු හතුරුසිංහ නැවතත් බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිතයි..
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් සමගයි.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ පුහුණු සැසියක්ද මේ දිනවල පැවැත්වෙනවා.
ආබාධයකට ලක්ව සිටි ඉන්න මැතිව්ස් සංචිතයට කැඳවනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ශාරීරික යෝග්‍යතාවකයින් පසුව බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉන්දීය තරඟාවලියේදී ආබාධයකට ලක්ව සිටින ධනංජයද සිල්වාත් ඉන්නේ සුවය ලබා බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කණ්ඩායමට නව නායකයෙකු පත්කරගැනීමටද ඉඩ ඇති අතර එය පස්වැනිදා තීරණය කරනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!