Gossip

ගෙවෙන හැම තත්පරයක්ම මෙහෙම හිනා වෙලා ඉන්න – ඔය හිනහව මාව ජීවත් කරවනවා

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිලිපීන් දෙපළක්.

ඉතින් චතුරිකා පීරිස්ගේ උපන්දිනය අදට යෙදී තිබෙන අතර ඇයට ගයාන් කියලා තියෙන දෙයක් නිසා සමාජජාල මාධ්‍යයන්වල ඔවුන් පිළිබඳ නැවතත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ගයාන් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් යොමු කරමින් කියා තිබුනේ “උපන්දිනේ දවසේ වගේම ගෙවෙන හැම තත්පරයක්ම මෙහෙම හිනා වෙලා ඉන්න.ඔය හිනාහව මාව ජීවත් කරවනවා.සුබ උපන්දිනයක්ම වේවා මගෙ මැණික” කියලායි.

මේ එම සටහනයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!