රසිකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිණියක් වන තිසුරි යුවනිකා ඊයේ (19) දිනයේ යුග දිවියට එළඹුනා.
ඒ, සුරාජ් විජේසිංහ සමඟයි.
මේ ධනුෂ්ක සේනාධීරගේ කැමරා කාචයේ සටහන් වූ ඔවුන්ගේ විවාහයේ විශේෂ අවස්ථා කිහිපයක්.