Gossip

අලුගෝසු තනතුර භාරගන්න තවත් පස්දෙනෙක් ඉදිරියට

අලුගෝසු තනතුර ස්වේච්ඡා සේවයක් වශයෙන් භාර ගැනීමට සූදානම් බව අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වැටුප් රහිතව හෝ අලුගෝසු තනතුර සඳහා ඉදිරිපත්වීමට තමන් සූදානමින් සිටින බවයි ඔවුන් කියා සිටියේ.

මෙරට දරුපරපුර මත් උවදුරින් බේරාගැනීමේ අරමුණින් තමන් මෙම තීරණයට එළඹි බවයි පවසන්නේ.

මෙම පිරිස අනුරාධපුර මහවිලච්චිය, යාය 6 සහ යාය 7 ප්‍රදේශවල පදිංචිකරුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!