Gossip

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජීවිතයේ අලුත් ගමනක් අරඹයි – Photos

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජීවිතයේ අලුත් කඩයිමක් අද ආරම්භ කළා.
මාලිංග වසර ගණනාවක් අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තත් මෙවසර මාලිංගට එම අවස්ථාව හිමිවුණේ නැහැ.
නමුත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස පත් කළා.
එම රාජකාරී කටයුතු අද මාලිංග ආරම්භ කළේ පළමු පුහුණු සැසියකට එක්වෙමින්.
මාලිංග මෙවැනි තනතුරක් බාරගත් පළමු අවස්ථාව මෙයයි.
අයි.පී.එල් තරගාවලිය ලබන මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!