Gossip

“කණ්ඩායමට ලොකු කැළලක් ඇති කළා, මම දන්නවා මේ වැරැද්ද ජීවිත කාලෙටම මට මතක තියෙයි” – ස්මිත් ලොවක් ඉදිරියේ හඬා වැටෙයි – වීඩියෝ

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට පන්දුව පළුදු කිරීමේ සිද්ධියෙන් පසුව නායකත්වය අහිමි අහිමිවුණා.
ඔහු අද මධ්‍යවෙත අදහස් දක්වමින් තමන්ගේ නායකත්වය යටතේ ඔහු අසාර්ථක වූ බව පවසා සිටියා.
මෙම අවස්ථාවේදී ස්මිත් හඬාවැටුණු අතර එය ඉතා සංවේදී මොහොතක් වුණා.
”මේක නායකත්වයේ අසාර්ථක බවක්, ඒ අසාර්ථකබව කණ්ඩායමට ලොකු කැළලක් ඇති කළා, මම දන්නවා මේ වැරැද්දට ජීවිත කාලෙටම මට මතක තියෙයි” යැයිද ඔහු එහිදී පවසා සිටියා

මාධ්‍යවේදීන් විසින් නැඟු ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන් අවස්ථාවේ වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!