Gossip

සුපිරි වෙළඳ සංකීර්ණයක විදුලි සෝපානයකදී තරුණියකට අමානුෂික විදියට පහර දුන් සිද්ධිය ලංකාවේ සිද්ධ වුණු දෙයක්ද? (සංවේදී අය නැරඹීමෙන් වළකින්න)

සුපිරි වෙළඳ සංකීර්ණයක විදුලි සෝපානයක් තුලදී තරුණියකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා විශාල කතාබහක් ඇති වුණා.

එහිදී එම තරුණියට කිසියම් පුද්ගලයෙක් විසින් ප්‍රහාර එල්ල කරන ආකාරය එම විදුලි සෝපානයේ තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා.

මෙලෙස මෙම පුද්ගලයා එම තරුණියට පහර දෙන්නේ ඇයගේ ගමන් මල්ල උදුරා ගනිමිනුයි.

කෙසේවෙතත් එම දරුණු ප්‍රහාරය හේතුවෙන් මෙය ලෝකය වටා කතාබහට ලක් වුණා.

මේ අතර මෙම වීඩියෝව හුවමාරු වුණේ එම සිද්ධිය ශ්‍රී ලංකාවේ සිදුවූ සිද්ධියක් කියලයි.

නමුත් මෙම වීඩියෝවෙහි දැක්වෙන්නේ ලංකාවේ සිදුවූ සිදුවීමක් නොවෙයි. එය සිදුවී තිබෙන්නේ මැලේසියාවෙයි.

මැලේසියානු රජයෙන් මෙම ක්‍රියාව සිදු කළ පුද්ගලයා කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර ඔහුව සොයා දෙන අයෙකුට Ringgit 10000 ක මුදලක් ලබාදෙන බවටත් වාර්තා වනවා.

මේ එම සීසීටීවී වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!