Gossip

සුපිරි පිතිකරු සංගා නැවතත් විස්සයි විස්ස පිටියට – ලෝකයේම අවධානය සංගාට යොමුවෙයි – වීඩියෝ

සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලිය මේ දිනවල පාකිස්ථානයේදී පැවැත්වෙනවා.
එහි සුවිශේෂී පිතිකරුවෙක් ලෙස කාගේත් අවධානය යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර වෙතටයි.
සංගා මුල්ම තරගයේදී අර්ධ ශතකයක්ද වාර්තා කළා.
ඒ මුල්තාන් සුල්තාන් කණ්ඩායම නියෝජනය කරමින්.
සංගා එම තරගයේ වීරයාද වුණා.
PSL තරගාවලියේ ඊයේ පැවැත්වුණු තරගයේදීද සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට සංගා සමත්ව තිබුණා.
මෙහිදී සංගාගේ පිතිකරණ විලාශය වෙනස් කර තිබීමද විශේෂත්වයක්.
සංගා මාධ්‍ය වෙතද අදහස් දක්වා තිබුණා

ඒ මෙලෙසින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!