Gossip

සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් IPL වෙන්දේසියේදී විකිණුනු හැටි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගැනීමට කිංග්ස් ඉලෙවන්ස් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 200ක මුදලකට බවයි වාර්තා වන්නේ.
ක්‍රිස් ගේල් මීට පෙර රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් තරඟාවලියට ක්‍රීඩා කළා.
වෙන්දේසියේ පළමු අදියර වූ ඊයේ දිනයේදී පැවැත්වූ අතර දෙවැනි අදියර බැංගලෝර් නුවරදී පැවැත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!