Gossip

ශ්‍රී ලංකා නාමය බැබලවූ සුසන්තිකා ජයසිංහ, දියණිය අයුනිගේ උපන්දිනය සැමරුව හැටි මෙන්න

සුසන්තිකා ජයසිංහ කියන්නේ අපේ රටට ලොකු කීර්තියක් අරගෙන ආපු කෙටි දුර ධාවන ශූරියක්.
ඇගේ දියණිය වන අයුනි අනුජානාගේ සිව්වැනි උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් සිය නිවසේදී සුසන්තිකා විසින් පුංචි සාදයක් පවත්වා තිබෙනවා.
එහි ඡායාරූප කිහිපයක් මුහුණුපොතටද එක්කරන්න සුසන්තිකා අමතක කරලා තිබුණේ නැහැ.

මේඑම ඡායාරූපයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!