Gossip

සුපිරි තරු පිරිවරාගෙන පැවැත්වුණු කුසල් ජනිත්ගේ විවාහයේ ඔබ නොදුටු තවත් ඡායාරූප එකතුවක් මෙන්න – Photos

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් ඊයේ යුගදිවියට පිවිසියා.
කලක් තිස්සේ ආදරය කළ කළණි සමගයි කුසල් අතිනත ගත්තේ.
ක්‍රිකට් පිටියේ සුපිරි තරු වගේ තවත් බොහෝ පිරිසක් මෙම මංගල උත්සවයට එක්වී සිටියා.
දැන් අපි ඔබට ගෙන එන්නේ කුසල්ගේ මංගල උත්සවයේ ඔබ නොදුටු ඡායාරූප එකතුවක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!